03rd March 2025 13:49:07 Hours
ආරක්ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සීගේ මග පෙන්වීම යටතේ සහ 24 වන පාබල සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ 242 පාබල බලසේනාව යටතේ ස්ථානගතව ඇති 8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් හිගුරාන අන්තෝනි දේවස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 26 දින පවත්වනලදි.